අනුර කුමාරගේ පාර්ලිමේන්තු ධුරය අහෝසි වන ලකුණු
පොන්සේකා විකුණාගෙන කෑම සඳහා අද පැවැත්වූ විරෝධතාවයට සහභාගි නොවන ලෙස බිරිය අනෝමාට තර්ජනය කිරීමත්, හයිඩ් පාක් උද්ඝෝෂණය අසාර්ථක කිරීමත් යන කරුනු සලකා අනුර කුමාරගේ පාර්ලිමේන්තු ධුරය අහෝසි කිරීමට තමා අදහස් කරනබව ප්‍රජස යේ නියෝජ්‍ය නායක සහ නව සිහළ උරුමයේ නායක සරත් මනමේන්ද්‍ර මහතා ලංකා ඉන්සඉඩර් වෙත ප්රකාෂ කර සිටි.
|read more| ලක්ෂ 40ක් ඡන්ද ගත්ත UNPයට 5000ක් එකතු කරගන්නවත් රනිල්ට බෑ - සජිත්
පොන්සේකා විකුණාගෙන කෑම සඳහා අද පැවැත්වූ විරෝධතාවයට කොලඹ ඡන්ද දායකයන් පවා සහභාගි කරගැනීම දුෂ්කරවූයේ රනිල් ගේ නොහැකියාව බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර සජිත් ප්‍රෙමදාස මහතා කියා සිටී. වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මේ මහා ජනකාය තමාගේ ජනතාව බවත්, ජනතාව නොපැමියේ රනිල්, මංගල ඇතුලු සමලිංගික නඩය නිසා බවත් ආවේගෂීලිව පැවසීය.
|read more| කොටි රවීගේ මාස්ටර් ප්ලැන් එක වරදී - අනෝමා යූ. ඇන්.පි රැලියට සභාගි වීම ප්‍රතික්ෂේප කරයි
අනොමා ෆොන්සේකා සමග සභාගි වන කණ්ඩායමට වෙඩිතබා එමගින් මහජන මතය තම පක්ෂය වෙත නතු කරගැනීමට ඒ.ජා.ප රනිල් පාර්ශවයේ ප්‍රබලයකු වන රවී කරුණානායක (කොටි රවී) මහතා යෙදු සැලසුම අසාර්ථක වන ලකුණු පහල වීම නිසා ඒ මහතා දැඩි කනස්සල්ලට පත්ව ඇති බව සිරිකොත ආංචි මාර්ග සඳහන් කරයි.
|read more| ෆොනී නිදහස් කරන රැලියට වෙඩි තියන්න කොටි රවීගෙන් බත්තරමුල්ලේ පද්මසිරිට ලක්ෂ 10ක කොන්ත්‍රාත්ත්‍රවක්
එක්සත් ජාතික පක්ෂයේ රනිල් පාර්ශවයේ ප්‍රබලයකු වන (කොටි) රවී කරුණානයක මහතා ගේ තවත් “මාස්ටර් ප්ලැන්” එකක් ඉංසයිඩර් වෙත හෙලි වී ඇත. ඒ මහතා යටතේ වැඩ කරන බත්තරමුල්ල ප්‍රදේශයේ දරුණු අපරාධකරුවකු වන පද්මසිරි නැමැත්තාට ඔහු රුපියල් ලක්ෂ 10 ක මිනිමරු කොන්ත්‍රාත්තුවක් ඊයේ බාර දුන්නේය.
|read more| බොරුකිවු ෆොන්සේකා හිරේට, විශාල ජයග්‍රහනයක් - ලොල්ලා මංගල කියයි
රටේ බලය පතා තමා නායකත්වය දුන් හමුදාවට විරුද්ධව බොරු චෝදනා එල්ල කල සරත් ෆොන්සේකා අද සුදු කොඩි නඩුවට වැරදි කරුව වසර 3 කට හිරේ ගියේය. මෙම තින්දුව ඇසු රනිල් වික්‍රමසිංහ, මංගල සමරවීර, රවී කරුනානයක ඇතුළු නඩය අද සිරිකොතදි එකිනෙකා බදා ගනිමින් තම ප්‍රිතිය ප්‍රකාශ කලෝය.
|read more| ගෝනි බිල්ලෝ වීදි බසී
පසුගිය 11වනදා රාත‍්‍රියේ මිරිහාන, ජුබිලිකණුව අසලදී බලහත්කාරයෙන් පැහැරගෙනයනු ලැබූ චමින්ද තුෂාර බණ්ඩාර නොහොත් කපිල නැමති ව්‍යාපාරිකයා, JVP මැරයන් විසින් පොලීසියට අසුවෙතැයි බියෙන් ඊයේ රාත‍්‍රියේ දැත් හා ඇස් බැඳ කැලණිමුල්ල ප‍්‍රදේශයේ දී මුදා හැර තිබේ.
|read more|
More News
|
|
|
රනිල් එලවන්නට වැඩ බැරි දාස මලයාලම් ගුරුකම් වල පිහිට පතයි

එක්සත් ජාතික පාක්ෂිකයන් අතර වැඩ බැරි දාස ලෙස සුරතල් නමක් දිනා සිටින සජිත් ප්‍රෙමදාස මහතා ගේ කොළඹ පිහිටි සුවිසල් නිවසෙහි පසුගියදා පැවති මහා යාගයකි. කකුලන් දෙදෙනෙකුට මර කැඳවමින් මෙම යාගය මෙහෙයවූ ඉන්දියානු මලයාලම් කට්‍ටඩියන් කියා සිටියේ සජිත් මහාතාට සතුරු බලවේග සියල්ලම ඉදිරියේදි විනාෂ වී ගොස් ඔහු බලාපොරොත්තු වන විපක්ෂ නායක කම ඔහුට ලැෙබන බවය. මෙම අවස්ථාවට සභිගිවු සජිත් මහතාගේ හිතවතකු ඉංසයිඩර් වෙත කියා සිටියේ මෙම කට්‍ටඩින් ඉංදියාවේ සිටින දක්තම අය බැවින් සජිත් මහතාගේ ජයග්‍රහනය සහතික බවයි.
|read more| සජිත්ගේ නිධන් ජාවාරම ගැන මධ්‍යට දෙන්න - රනිල් මංගලට කියයි

“සජිත් කියන්නෙ බුදු පිළිම වල හිස් කඩු කර නිධන් ගත්ත මිනිහෙක් , චෛත්‍ය වලට ඩයිනමයිට් ගහපු මිනිහෙක් , තොරතුරු ඔක්කොම මා ලඟ තියනවා , ඔයාගේ ගොසිප් ටීම් එකට ඒවා දාන්න කියන්න“ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තම මාධ්‍ය ප්‍රධානියා වන මංගල සමරවීරට කියා ඇත.
|read more| කුහකයන් සහ ලෙඩුන් අතර සංග්‍රාමය - ජේවිපි ඉඩම් නඩුව පොලෝසියට

ජේවිපි මහා දේශප්‍රේමින්ගේ නිරුවත හෙලිකල අභ්‍යන්තර අරගලයට නව පිටුවක් එක් කරමින් ජේවිපි කැරලිකාර පාර්ශවය නියෝජනය කරන ගාමිනි මදනායක මහතා තලංගම පොලීසියට පැමිණිල්ලක් කර ඇත. පැමිණිල්ලට අනුව ටිල්වින් සිල්වා මහතා විසින් මදනායක මහතා සතු ඉඩමක් හොරෙන් ලියවාගෙන ඇත.
|read more|
|
| |
|