Sunday, February 23, 2025
HomeLocalපාකිස්තානයේ සිරවී සිටි ශ්‍රී ලාංකික සිසුන් දිවයිනට

පාකිස්තානයේ සිරවී සිටි ශ්‍රී ලාංකික සිසුන් දිවයිනට

පාකිස්තානයේ සිරවී සිටි ශ්‍රී ලාංකික සිසුන් 106 යළි දිවයිනට ගෙන්වා ගැනීමට පකිස්ථානයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලයේ හා විදේශ කටයුතු අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් හැකිවී ඇති අතර ඔවුන් සියලු දෙනා නිරෝධායන කටයුතු සදහා යොමු කර ඇත.

- Advertisment -

Most Popular

Recent Comments