Friday, May 24, 2024
HomeLocalරජයට ලක්ෂ 3000ක වාහන මිලදී ගැනීමට කැබිනෙට් අනුමැතිය

රජයට ලක්ෂ 3000ක වාහන මිලදී ගැනීමට කැබිනෙට් අනුමැතිය

රජයේ අමාත්‍යංශ සඳහා වාහන 28 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි රිවිර පුවත්පත වාර්තා කරයි. නමුත් නව රජය පත්වීමත් සමගම ජනාධිපතිවරයා නියෝග කර තිබුණේ රජයට කිසිදු වාහන ලබා ගැනීමක් සිදුනොකරන ලෙසයි.

කෙසේ වෙතත් එය බලයට පත් වූ විගස ජනතාව කුල්මත් කිරීම සඳහා කරන ලද හුදු ප්‍රකාශයක් පමණක් බව මේ වනවිට තහවුරු වී තිබේ.

කැබිනට් අනුමැතිය යටතේ මෙම වාහන 28 මිලදී ගැනීම සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් ලක්‍ෂ 3000 ක් පමණ වේ.

- Advertisment -

Most Popular

Recent Comments