Friday, May 24, 2024
HomeLocalඅමෙරිකානු පුරවැසිභාවය ඉවත් කළ පුද්ගල නාම ලේඛනයට ජනපති ගෝඨාභයගේ නමත් එක්වෙයි

අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කළ පුද්ගල නාම ලේඛනයට ජනපති ගෝඨාභයගේ නමත් එක්වෙයි

අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගත් පුද්ගලයන්ගේ නාම ලේඛනයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම එරට රජය විසින් ඇතුළත් කර තිබේ.

එරට ආදායම් බදු වගකීමෙන් නිදහස් වන්නන්ගේ නාම ලේඛනය මෙලෙස අමෙරිකානු එක්සත් ජනපදය විසින් අද(08) නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණි.

- Advertisment -

Most Popular

Recent Comments