Friday, May 24, 2024
HomeLocalවෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 61 දක්වා දීර්ඝ කරයි

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 61 දක්වා දීර්ඝ කරයි

සියලුම රජයේ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යන වයස සීමාව අවුරුදු 61 දක්වා ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අද(21) කැබිනට් ප්‍රකාශකවරයා මේ බව ප්‍රකාශ කළේය.

- Advertisment -

Most Popular

Recent Comments