Sunday, February 23, 2025
HomeLocalවිශ්ව විද්‍යාල විවෘත කිරීම සති දෙකකින් කල් යයි

විශ්ව විද්‍යාල විවෘත කිරීම සති දෙකකින් කල් යයි

අද වන විට රට පුරා නැවතත් කොවිඩ් වසංගතය ඉතාමත් සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතී.මේ හේතුව නිසාවෙන් රටේ බොහෝ අංශ නැවතත් අකර්මණ්‍ය වන මට්ටමකට ක්‍රමයෙන් පත් වෙමින් පවතී.ඒ නිසාවෙන්ම අප්‍රේල් මස 27 වෙනිදා සිට යලි සරසවි විවෘත කරීමේ තීරණය තවත් සති දෙකකින් කල් දැමීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය ජි.එල්. පිරිස් මහතා ප්‍රකාශ කර සිටි.

මිට පෙර මෙරට සියලු විශ්ව විද්‍යාල ලබන 27 වෙනිදා විවෘත කිරීමට තීරණය කර තිබුනත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ උපදෙස් පරිදි සරසවි විවෘත කිරීම කල් දැමු බව අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේය.

- Advertisment -

Most Popular

Recent Comments