Friday, May 24, 2024
HomeLocalදිලුම් අමුණුගට තවත් රාජ්‍ය අමාත්‍යධුරයක් හිමි වේ

දිලුම් අමුණුගට තවත් රාජ්‍ය අමාත්‍යධුරයක් හිමි වේ

අද උදෑසන අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තවත් අමාත්‍යවරයෙක් පත් කිරීමට කටයුතු කරන ලදී.රටේ පවතින තත්වය සැළකිල්ලට ගනිමින් මෙම නව පත්කිරීම සිදුකළ බව ජනාධිපති මාධ්‍ය අංශය හරහා වාර්තා වේ.

ඒ අනුව ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිලුම් අමුණුගම මහතා අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දෙන ලදී.

දිලුම් අමුණුගම වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධූරයද දරනු ලබයි.

- Advertisment -

Most Popular

Recent Comments