Friday, May 24, 2024
HomeLocal2020 උසස් පෙළ ප්‍රථිපල අද නිකුත් වේ

2020 උසස් පෙළ ප්‍රථිපල අද නිකුත් වේ

කොරෝනා වසංගත තත්වය හමුවේ පසුගිය වසරේ ඔක්තෝම්බර් 12 වනදා 2020 උසස් පෙළ විභාගය සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව පැවැත්වීමට අධ්‍යාපන බළධාරීන් කටයුතු කරන ලදී.

ඒ අනුව පැවති 2020 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද (04) දිනයේදී නිකුත් කරන බව විභාග කොමසාරිස්වරයා දැනුම් දී තිබේ.

විභාගය සඳහා මධ්‍යස්ථාන 2648කදී අයදුම්කරුවන් 3,62,824 දෙනෙකු පෙනී සිටි බව විභාග කොමසාරිස්වරයා වැඩි දුරටත් සදහන් කරන ලදී.

- Advertisment -

Most Popular

Recent Comments