Sunday, February 23, 2025
HomeLocalඅසාද් සාලි හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට

අසාද් සාලි හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට

පසුගිය දින වල සිදුවූ විවිද සිදුවීම් නිසාවෙන් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා පසුගිය දිනකදී අත්අඩංගුවට පත්විය.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ රැඳවුම් නියෝග මත රඳවා සිටි ඒ මහතා අද හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

කෙසේ වෙතත් ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

- Advertisment -

Most Popular

Recent Comments