Friday, May 24, 2024
HomeLocalපාස්කු ප්‍රහාරයේ නඩු පැවරීම පරක්කු වෙන්නේ ඇයි ..?

පාස්කු ප්‍රහාරයේ නඩු පැවරීම පරක්කු වෙන්නේ ඇයි ..?

මෙරට දේශපාලන වේදිකාවන් තුළ වැඩි වශයෙන් සාකච්ජාවට භාජනය වූ කරුණක් වන පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශන කටයුතු මේ වන විටත් සිදුවන විටත් සිදුවෙමින් පැවතුනත් එහි ගැටළු ඇති බව බොහෝ පාර්ශවයන් චෝදනා කරනු ලබයි.

කෙසේ වෙතත් පාස්කු ඉරුදින ප්‍රහාරයේ චූදිතයන් තිස් දෙනෙකුට එරෙහිව නඩු නවයක් පවරා ඇති බවත් අනෙකුත් චූදිතයන්ට ද කඩිනමින් නඩු පැවරීමට කටයුතු කරන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය .

නඩු පැවරීම තරමක් ප්‍රමාද වන්නේ ඊට අදාළ විමර්ශන සූක්ෂමව කළයුතු නිසා යැයි ද ඔහු සදහන් කරන ලදී.ඇමතිවරයා මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේ දී විශේෂ ප්‍රකාශයක් කරමිනි .

- Advertisment -

Most Popular

Recent Comments