Friday, May 24, 2024
HomeLocalජනපති චීන තානාපති හමුවක් සයිනොෆාම් (Sinopharm) එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් ලබන අඟහරුවාදා

ජනපති චීන තානාපති හමුවක් සයිනොෆාම් (Sinopharm) එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් ලබන අඟහරුවාදා

ජානාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ චීන තානාපති සමග අතර පැවති හමුවකින් අනතුරුව සයිනොෆාම් (Sinopharm) එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් ලබන අඟහරුවාදා ලබාදෙන බව සදහන් කර තිබෙනවා. එන්නත් මාත්‍රා මිලියන 14ක් ඇණවුම් කර තිබෙන අතර එයින් මිලියන 3ක් ජුනි මස දෙවන සතිය වනවිට ලැබෙන බව අපේක්ෂා කරයි.

- Advertisment -

Most Popular

Recent Comments