Friday, May 24, 2024
HomeLocalකොළඹ ප්‍රදේශයක් හදිසියේම හුදෙකලා කරයි

කොළඹ ප්‍රදේශයක් හදිසියේම හුදෙකලා කරයි

වත්මන් කොරෝනා තත්වයේ ඉහල යාමත් සමග එය පැතිරීම වලක්වා ගැනීමට දිවයින පුරා ප්‍රදේශ දිනෙන් දින හුදකලා කරයි. ඒ අනුව ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පිහිටි 233 වත්ත සහ මහාවත්ත ප්‍රදේශය වහාම හුදෙකලා කරන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

- Advertisment -

Most Popular

Recent Comments