Friday, May 24, 2024
HomeLocalබෝගම්බරට කොරෝනා යාපනේට මාරු කෙරේ

බෝගම්බරට කොරෝනා යාපනේට මාරු කෙරේ

මහනුවර බෝගම්බර බන්ධනාගාරයේ රැඳිවියන් 107 දෙනෙකු ඊයේ (19) දින යාපනය බන්ධනාගාරය වෙත මාරු කොට යවා තිබෙනවා. බෝගම්බර බන්ධනාගාරයේ රැඳිවියන් 104 දෙනෙකු මුල් අවස්ථාවේදී කොරෝනා ආසාදිතයින් බවට පත්වීමෙන් පසුව බන්ධනාගාර නිලධාරීන් මෙම තීරණය ගෙන ඇති අතර යාපනය බන්ධනාගාරයට මාරු කරන ලද මෙම රැඳිවියන් එම බන්ධනාගාරයේ විශේෂිත වෙනම ස්ථානයක මේ වන විට රඳවා තැබීමට කටයුතු කර ඇත.

- Advertisment -

Most Popular

Recent Comments