Friday, May 24, 2024
HomeLocalආර්ථික මධ්‍යස්තාන කිහිපයක් විවෘත කරයි

ආර්ථික මධ්‍යස්තාන කිහිපයක් විවෘත කරයි

පවතින නිරෝධායන කාලය තුලදී සියලු ව්‍යාපාරික ස්ථාන වැසුණු නමුත් අද අළුයම තෝරාගත් වෙළද මධ්‍යස්තාන කිහිපයක් විවෘත කර තිබිණ. එම ආර්ථික මධ්‍යස්ථාන පෑලියගොඩ මැනිං වෙළද පොල සහ දඹුල්ල, තඹුත්තේගම, නුවරඑළිය, කැප්පෙටිපොල, වේයන්ගොඩ, මීගොඩ යන ආර්ථික මධ්‍යස්ථානයි. මැනිං වෙළදපොලේ එළවළු තොග මිල සීග්‍ර ලෙස අද දිනයේදී ඉහළ ගොස් තිබුණා.

- Advertisment -

Most Popular

Recent Comments