පවතින නිරෝධායන කාලය තුලදී සියලු ව්‍යාපාරික ස්ථාන වැසුණු නමුත් අද අළුයම තෝරාගත් වෙළද මධ්‍යස්තාන කිහිපයක් විවෘත කර තිබිණ. එම ආර්ථික මධ්‍යස්ථාන පෑලියගොඩ මැනිං වෙළද පොල සහ දඹුල්ල, තඹුත්තේගම, නුවරඑළිය, කැප්පෙටිපොල, වේයන්ගොඩ, මීගොඩ යන ආර්ථික මධ්‍යස්ථානයි. මැනිං වෙළදපොලේ එළවළු තොග මිල සීග්‍ර ලෙස අද දිනයේදී ඉහළ ගොස් තිබුණා.