Sunday, February 23, 2025
HomeLocalසංචරණ සීමා ජුනි 07 දක්වා

සංචරණ සීමා ජුනි 07 දක්වා

මේ වනවිට ක්‍රියාත්මක සංචරණ සීමාව අද පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතා ගරු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුපුල්ලේ මහතා ප්‍රකාශ කර සිටියේ ජුනි මස 07 දින දක්වා දීර්ග කල බවයි. කෙසේ වුවත් මෙම කාල සීමාවේදී අත්‍යවශ්‍ය භාන්ඩ මිලදී ගැනීමට දින 03ක් වෙන් කර දී ඇති බවත් එහිදී නිවසකින් එක් අයෙකුට පමණක් පිටතට පැමිණිය හැකි බවයි. එම ලිහිල් කරන දිනයන් වන්නේ මැයි 25, 31 හා ජුනි මස 04 යන දිනයන්ය.

- Advertisment -

Most Popular

Recent Comments