Friday, May 24, 2024
HomeLocalගර්භණී මව්වරුන්ට කොරෝනා අවදානම වැඩි - විශේෂඥ වෛද්‍ය සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ

ගර්භණී මව්වරුන්ට කොරෝනා අවදානම වැඩි – විශේෂඥ වෛද්‍ය සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ

කොරෝනා රෝගයේ වැඩි අවදානම් ගණයට ගර්භණී මව්වරුන් පැමිණ ඇතැයි කොවිඩ් රෝග පාලන රාජ්‍ය ආමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ ප්‍රකාශ සිටිනවා. මෙයට හේතුව ලෙස පෙන්වා දෙන්නේ ගර්භණි මව්වරුන්ට ප්‍රතිශක්තිය අඩුබවයි. තවද මේ දක්වා කොවිඩ් එන්නත් ගර්භණි මව්වරුන් සදහා නිර්දේශ කොට නැති නිසා ඉතා පරිස්සම් වීම අත්‍යවශ්‍ය බවයි.

- Advertisment -

Most Popular

Recent Comments