Friday, May 24, 2024
HomeLocalලංකාවේ කළු දිලීර රෝගියෝ නෑ - රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය උපුල් විජේනායක

ලංකාවේ කළු දිලීර රෝගියෝ නෑ – රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය උපුල් විජේනායක

කොවිඩ් 19 තත්වයත් සමග විවිධ අනෙකුත් රෝග හටගන්නා බවට විවිධ රටවල් වලින් අපට වාර්තා වනවා. අප අසල්වැසි රටවන ඉන්දියාවේ මෙම කොවිඩ් 19 රෝගයට ගොදුරු වූ රෝගීන් හට කළු දිලීර රෝගයක් හටගන්නා බව පසුගිය දිනවල මාධ්‍ය ඔස්සේ දැකගැනීමට හැකිවිය. මේ සමගම අම්පාර මහ රෝහලේදී මිය ගිය කොරෝනා ආසාදිත පුද්ගලයාට ආසාදනය වී ඇත්තේ ඉන්දියාවේ ව්‍යාප්තවන කළු දිලීරය නොවන බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය උපුල් විජේනායක පවසනවා. ඔහු කියා සිටියේ මෙම පුද්ගලයාට ආසාදනය වී තිබුණේ වෙනත් දිලීරයක් බවයි.

- Advertisment -

Most Popular

Recent Comments