Sunday, February 23, 2025
HomeLocalවෙසක් පොහොයට ආගමික වතාවත් ගෙදරට වී සිදු කරන්න

වෙසක් පොහොයට ආගමික වතාවත් ගෙදරට වී සිදු කරන්න

පවතින වසංගත තත්වය හමුවේ සාමාන්‍ය ජන ජීවිතය අඩාලව ඇත. මෙම තත්වය නිසා සියලු ජාතින් හට තමන්ගේ ආගමික කටයුතු සිදු කිරීමට පවා නොහැකි වී තිබෙනවා. ඒ අනුව මෙවර වෙසක් පොහෝ දින සියලු ආරාම වල ආගමික කටයුතු සිදුනොකරන අතරම එම සීල සමාදාන කටයුතු තම නිවෙස් වලට වී සිදුකරන මෙන් අස්ගිරි හා මල්වතු පාර්ශව නාහිමිවරු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

- Advertisment -

Most Popular

Recent Comments