Friday, May 24, 2024
HomeLocalහිඟ ඔක්සිජන් වැඩි කිරීමට යයි.

හිඟ ඔක්සිජන් වැඩි කිරීමට යයි.

ඉනදියාවේ කොරෝනා රෝගීන්ගේ මියයාම් වලට බලපෑමක් එල්ලවූ ඔක්සිජන් හිඟ කම මෙරට රෝගීන්හටත් සිදුවීමට ඉඩ ප්‍රස්තාවක් පවතී. දැනට රෝහල් වල ඇති ඔක්සිජන් ප්‍රතිශතය දිනෙන් දින වැඩිවන රෝගීන් හේතුවෙන් ක්‍ෂය වෙමින් පතින අවස්ථාවක හඳුනාගත් රෝහල් 15ක ඔක්සිජන් යන්ත්‍ර 15 ක් ස්ථාපිත කිරීමට තීරණය කර තිබෙනවා. ඒවගේම මුළු දිවයිනම ආවරණය වන පරිදි රෝහල් 25ක් තුළ විශේෂ අධි සත්කාර ඒකක ස්ථාපිත කිටීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. එක් දිස්ත්‍රික්කයක් සඳහා ජංගම වෛද්‍ය ඔක්සිජන් උත්පාදන යන්ත්‍ර 100ක් බැගින් දිස්ත්‍රික්ක 25ක් සඳහා එවැනි ඔක්සිජන් උත්පාදක යන්ත්‍ර 2500ක් සැපයීම සහ එමගින් රෝහල් තුළ සිලින්ඩර මගින් ඔක්සිජන් සැපයීමේ අවශ්‍යතාව අවම කිරීම මෙමගින් බලාපොරොත්තු වනවා.

- Advertisment -

Most Popular

Recent Comments