Friday, May 24, 2024
HomeLocalමොරටුව නගරාධිපති පොලිස් අත්අඩංගුවේ

මොරටුව නගරාධිපති පොලිස් අත්අඩංගුවේ

27 වන දින මොරටුව ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ එන්නත්කරණ වැඩසටහනක දී රාජ්‍ය සේවකයින්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්
මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. ඒ ඔහු ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත භාරවීමෙන් අනතුරුවයි.

- Advertisment -

Most Popular

Recent Comments