Friday, May 24, 2024
HomeInternationalකොරෝනා වෛරසය වර්ගීකරණයක් කරයි

කොරෝනා වෛරසය වර්ගීකරණයක් කරයි

කොරෝනා වෛරසයේ නව ප්‍රභේද ග්‍රීක අකුරුවලින් නම් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගෙන තිබෙනවා. ඒ, අනුව බි්‍රතාන්‍යයෙන් හමුවුණ බී 1.1.7 ප්‍රභේදය ඇල්ෆා ලෙසත්, දකුණු අප්‍රිකාවෙන් සොයා ගැනුණු බී 1.351 ප්‍රභේදය බීටා ලෙසත් නම් කර තිබෙනවා. ඉන්දියාවෙන් වාර්තා වන බී 1.617.2 ප්‍රභේදය ඩෙල්ටා ලෙයසි නම් කර ඇත්තේ. බ්‍රසීලයෙන් හමුවුණ පී 1 කෙරෝනා වෛරස් ප්‍රභේදය ගැමා යනුවෙන් නම් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

- Advertisment -

Most Popular

Recent Comments