Friday, May 24, 2024
HomeLocalsputnik එක මාත්‍රාවක් ඇති මාධ්‍ය හමුවේ කියයි.

sputnik එක මාත්‍රාවක් ඇති මාධ්‍ය හමුවේ කියයි.

පවතින තත්ත්වයන් යටතේ ස්පුට්නික් එන්නතේ එක් මාත්‍රාවක් හෝ ලබා දීම ප්‍රමාණවත් බවට නිර්දේශ කර ඇත්තේ විශේෂඥ කමිටුවක් විසින් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා. පවතින වසංගත තත්වය මෙමගින් පාලනය කල හැකි බව ඔහු පවසනවා. මෙම තීරණය අනුව මහනුවර ප්‍රදේශයේ එන්නත් කරන වැඩසටහනේදී ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව පමණක් වුවද ලබා ගැනිමට කැමති බවට ලිඛිත ප්‍රකාශයක් ලබාගෙන තිබෙනවා.

- Advertisment -

Most Popular

Recent Comments