Friday, May 24, 2024
HomeLocalඋසස් අධ්‍යාපනය සඳහා යන සිසුන් එන්නත්කරණයට

උසස් අධ්‍යාපනය සඳහා යන සිසුන් එන්නත්කරණයට

උසස් අධ්‍යාපන කටයුතු සඳහා විදෙස්ගතවන පුද්ගලයන්ට කොවිඩ් එන්නත කඩිනමින් ලබා දීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව අද (02) සිට ඔවුන්ට ලියාපදිංචි විය හැකි අතර ඒ සඳහා කොවිඩ් 19 පැතිරවීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන වෙබ් අඩවියට ( www.army.lk/covid19 ) ගොස් ලියාපදිංචි වීමේ හැකියාව පවතිනවා.

- Advertisment -

Most Popular

Recent Comments