Friday, May 24, 2024
HomeLocalඅස්ට්‍රාසෙනිකා එන්නත පළමු මාත්‍රාව ගත් අයට ෆයිසර් එන්නත දෙවැනි මාත්‍රාව ලෙස ලබා...

අස්ට්‍රාසෙනිකා එන්නත පළමු මාත්‍රාව ගත් අයට ෆයිසර් එන්නත දෙවැනි මාත්‍රාව ලෙස ලබා දීම හෙට සිට

ආසියාවට පළමු වරට ෆයිසර් එන්නත් මාත්‍රා හැට හය දහසක තොගයක් දිවයිනට ඊයේ (06) රැගෙන එනු ලැබීය.එය මෙරට සෞඛ්‍ය අංශය හා රජය ලාබගත් විශාල ජයග්‍රහණයක් බව කිවයුතුමය.

ඒ අනුව අස්ට්‍රාසෙනිකා එන්නත පළමු මාත්‍රාව ලෙස ලබා ගත් අයට දෙවැනි මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදීම හෙට (7) සිට අරඹන බව ඖෂධ නිෂ්පාදන සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.

මේ අතර ස්පුට්නික් එන්නත් මාත්‍රා 50,000 ක් අද රාත්‍රී දිවයිනට පැමිණීමට නියමිත බවද වාර්තා වේ.

- Advertisment -

Most Popular

Recent Comments