Friday, May 24, 2024
HomeLocalඅගමැති මහින්ද රාජපක්ෂ මහතාටත් නව අමාත්‍යාංශයක්

අගමැති මහින්ද රාජපක්ෂ මහතාටත් නව අමාත්‍යාංශයක්

බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍ය ධූරයේ දිවුරුම් දීමට පෙර අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ නව අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද උදේ දිවුරුම් දී තිබේ.

බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍ය ධූරයේ දිවුරුම් දීමත් සමග රටේ ජනතාවට විශාල සහන රැසක් හිමිකර දීමට අවශ්‍ය කටයුතු සිදු කරනු ඇති බවට මේ වන විට වාර්තා පළ වෙමින් තිබේ.

ඒ අතරට පසුගිය දින වලදී ඉහළ ගිය ඉන්ධන මිළ අඩු කිරීමටද කටයුතු කරනු ඇති බවට වාර්තා පළ වේ.

- Advertisment -

Most Popular

Recent Comments