ප්‍රවීන චිත්‍රපට හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂක සුදත් රෝහණ, ජිප්සීස් නායක ගායන ශිල්පී සුනිල් පෙරේරා,රංගන ශිල්පි ගිරිරාජ් කෞෂල්‍ය,රංගන ශිල්පි නිරෝෂන් විජේසිංහ,රංගන ශිල්පි රන්ජන් රාමනායක,රංගන ශිල්පි ජයසේකර අපොන්සු, රංගන ශිල්පිනී ශ්‍රියානි අමරසේන, රංගන ශිල්පිනී ශලනි තාරකා,රංගන ශිල්පිනී නයනතරා වික්‍රමාරච්චි,රංගනශිල්පිනී රොෂානා ඔන්ඩච්චි යන අය ඒ අතර වෙති.
මීට අමතරව, සම්මානනීය ලේඛකයකු වන මහින්ද ප්‍රසාද් මස් ඉඹුල මහතාටද කොවිඩ් ආසාදනය වී ඇත.
මෙම කලාකරුවන් නිවෙස්ගත නිරෝධායනයේ මේවනවිට පසුවන්නෙමු.
ප්‍රවීණ රංගන ශිල්පිනී ශ්‍රියානි අමරසේන මහත්මිය, රංගන ශිල්පී ජයසේකර අපොන්සු සහ ගායන ශිල්පී සුනිල් පෙරේරා යන කලාකරුවන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව වාර්තා වී ඇත.

