Wednesday, January 22, 2025
HomeLocalගල්ගමුව මහනාන්නේරිය ප්‍රදේශයේ නිවසක තිබී පුද්ගල මළ සිරුරු තුනක් සොයාගනී

ගල්ගමුව මහනාන්නේරිය ප්‍රදේශයේ නිවසක තිබී පුද්ගල මළ සිරුරු තුනක් සොයාගනී

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මාද්‍ය හමුව්වේදී ප්‍රකාශකර සිටියේ ගල්ගමුව මහනාන්නේරිය ප්‍රදේශයේ නිවසක තිබී පුද්ගල මළ සිරුරු තුනක් අද සොයා ගත් බවයි.

නිවස තුළ ඇති වූ කිසියම් ආරවුලක් හේතුවෙන් කාන්තාවගේ අනියම් සැමියා කාන්තාව සහ දරුවා ඝාතනය කර ඔහු ද සිය දිවි හානි කරගෙන ඇති බවට සැකකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසිය.

තවදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශකලේ සිද්ධියෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 28 ක විවාහක කාන්තාවක්ඇ,ගේ දස හැවිරිදි පුත්‍රයා සහ ඇගේ 28 හැවිරිදි අනියම් සැමියා බව කියන පුද්ගලයා බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසිය.

සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇත.

- Advertisment -

Most Popular

Recent Comments