Wednesday, January 22, 2025
HomeLocalළමයින් සම්බන්ධ අසභ්‍ය දර්ශන දැමූ තරුණයෙක් කොටු

ළමයින් සම්බන්ධ අසභ්‍ය දර්ශන දැමූ තරුණයෙක් කොටු

බඩල්කුඹුර ප්‍රදේශයේ දී ළමා හා කාන්තා කාර්යාංශය විසින් ළමයින් සම්බන්ධව අසභ්‍ය දර්ශන 500 ක් අන්තර්ජාලයට මුදා හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 25 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට ගනු ලැබීය.

මෙම ක්‍රියාව සඳහා සැකකරු භාවිතා කළ උපාංග පොලිස් බාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

මේ සිද්දිය සම්බන්දයෙන් අත්අඩංගුවට ගත් සැකකරු අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

- Advertisment -

Most Popular

Recent Comments