මේ වන විට කොවිඩ් රෝගයට ඇති එකම විසදුම වන එන්නත්කරණ ක්‍රියාවලිය මේ වන විට දිවයින පුරා ක්‍රියාත්මක වෙමින් පවතී.ඒ අනුව තවත් කිසිඳු එන්නත් මාත්‍රාවක් ලබා නොගත් පිරිස සහ දෙවැනි මාත්‍රා ලබා ගැනීමට අපේක්ෂා කරන පිරිසට ඒ අනුව අද දිනයේදීද එන්නත් ලබා ගත හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශය දැනුම් දී සිටී.
ඒ අනුව අද දිනයේ දී කොවිඩ් එන්නත ලබාදෙන ස්ථාන පිලිබඳ වාර්තාවක් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිවේදනය කර තිබේ.ඒ අනුව ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව – ස්ථාන 45ක සහ අනෙකුත් එන්නත් දිස්ත්‍රික්ක 21ක -ස්ථාන 293ක ලබා දීමට කටයුතු සම්පාදනය කර තිබේ.
එම ස්ථාන පහතින් දක්වා ඇත,