Monday, December 23, 2024
HomeLocalමෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට සහ වේරහැර කාර්යාල වසා දමයි

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට සහ වේරහැර කාර්යාල වසා දමයි

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයින් කිහිප දෙනෙකු ‘කොවිඩ් -19’ ආසාදිතයන් බවට තහවුරු වීම නිසා මෙ කාර්යාල දෙක සඳුදා (16 වැනිදා) සිට තාවකාලිකව වසා දමන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට සහ වේරහැර කාර්යාලවල අනෙකුත් සේවකයින්ගේ ගේ ආරක්ෂාව සහ දැනට රටේ පවතින කොවිඩ් වියාප්තිය පාළනය කිරීමේ අරමුණින් මෙම තීරණය ගත් බව ඒ මහතා ප්‍රකෂ කළේය.

- Advertisment -

Most Popular

Recent Comments