Saturday, January 11, 2025
HomeLocalලාෆ් ගෑස් මිල ඉහළ දැමීමේ තීරණයක්.

ලාෆ් ගෑස් මිල ඉහළ දැමීමේ තීරණයක්.

පාරිභෝගික කටියුතු අධිකාරිය විසින් ලාෆ් ගෑස් සමාගමට සිලින්ඩරයක මිල රුපියල් 363කින් ඉහල දැමීමට අවසරය ලබාදී ඇත. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක බරින් යුත් නව මිල රුපියල් 1856ක් වේ.

වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ පාරිභෝගික ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ගේ ප්‍රධානත්වයෙන් දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කරණ ලදි.

- Advertisment -

Most Popular

Recent Comments