Saturday, January 11, 2025
HomeLocalඉවතලන ප්ලාස්ටික් අපද්‍රව්‍ය භාවිත කර මාර්ග ඉදිකිරීමේ වැඩසටහනක් නැගෙනහිරින්.

ඉවතලන ප්ලාස්ටික් අපද්‍රව්‍ය භාවිත කර මාර්ග ඉදිකිරීමේ වැඩසටහනක් නැගෙනහිරින්.

පුද්ගලික සමාගමක් හා එක්ව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය මගින් ඉවත්ළන ප්ලාස්ටික් අපද්‍රව්‍ය භාවිත කර මාර්ග ඉදිකිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇත.

ඒ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක්වූ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහතා .එම වැඩසටහනේ පළමු අදියර ලෙස ත්‍රීකුණාමලය සහ අම්පාර දිස්ත්‍රික්කයේ කිලෝමීටර් 02 ක මාර්ග කොටසක් ඉදිකිරීමට යෝජිත බවත් ඒ සදහා අවශ්‍ය කරන ප්ලාස්ටික් ප්‍රමාණය ටොන් 04 ක් පමණ වන බව ඒ මහතා ප්‍රකාශ කළේය.

මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන පුද්ගලික ආයතනයේ අධ්‍යක්ෂ මහින්ද විජේසුන්දර මහතා ද ඒ සම්බන්ධයෙන් වැඩිදුරත් අදහස් ප්‍රකාශ කළේය.

- Advertisment -

Most Popular

Recent Comments