ඉදිරි දිනවලදී සෞඛ්‍ය මාර්ගෝපදේශ තවදුරටත් දැඩි කිරීමට සෞඛ්‍ය අංශ සූදානම් වන බව වාර්තා වී ඇත. දැනටමත් පළාත් සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති අතර මංගල උත්සවවලට සහභාගි වියහැකි උපරිම පුද්ගලයින් ගණන 50 කට සිමා කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත.
ඉකුත් කාල සීමාවේදී සම්භාහන මධ්‍යස්ථන විවෘත කිරීමට ලබාදී තිබූ අවසරය ද අවලංගු කිරීමට කටයුතු කරනු ඇති බව වාර්තා .
බස් රථ සහ දුම්රියෙන් ගමන් ගන්නා මගීන් ගෙනයාම සෞඛ්‍ය මාර්ගෝපදේශයටතේ සියයට 50 ක් දක්වා අඩු කිරීමට ද නියමිත බව වාර්තා වෙයි. මෙම නිර්දේශ අගෝ