Monday, December 23, 2024
HomeLocalකොවිඩ් 19 අසාදිත මරණ 156ක්

කොවිඩ් 19 අසාදිත මරණ 156ක්

කොවිඩ් 19 අසාදිත්ව මියගිය වඩිම සංඛ්‍යාව පෙරේදා වාර්තා වූ අතර එය 156 කි.සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා පෙරේද 12 ප්‍රකශයට පත්කළ මෙම මරණ සංඛ්‍යාවත් සමග මෙරට සමස්ථ කොවිඩ් මරණ සංඛ්‍යාව 5620 දක්වා ඉහළ ගොස් ඇත.

මෙලෙස කොවිඩ් අසදිත්ව මියගොස් ඇති පුද්ගලයින් අතර පිරිමි පුද්ගලයින් 87 දෙනෙකු සහ කාන්තාවන් 69දෙනෙකු ලෙස වාර්තාවී ඇත.ඒ අතර අවුරුදු 60ට වැඩි පුද්ගල මරණ 121ක් අවුරුදු 30-59 ත් අතර වයස් සිමාවේ පසුවන පුද්ගල මරණ 35ක් ඊයේ දිනයේදී වාර්තා වී ඇත.

මේ අතර කොවිඩ් 19 වෛරසය අසාදිත පුද්ගලයින් 2420 දෙනෙකු ඊයේ (12) හදුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

- Advertisment -

Most Popular

Recent Comments