Friday, May 24, 2024
HomeLocalස.ජ.බ ආණ්ඩුවේ විදේශ ඇමති ජී.එල්, මුදල් ඇමති ගොඩහේවා ?

ස.ජ.බ ආණ්ඩුවේ විදේශ ඇමති ජී.එල්, මුදල් ඇමති ගොඩහේවා ?

ස.ජ.බ ආණ්ඩුවක විදේශ ඇමතිකම ජී.එල් පීරිස් මහතා හටත් මුදල් ඇමතිකම ආචාර්ය නාලක ගොඩහේවා මහතාටත් ලබාදීම මේ වනවිටත් තීරණය කර අවසන් බවක් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. එතුමා මේ පිළිබඳව ඉඟි පළ කලේ ඊයේ(16) පැවති හිරු සළකුන වැඩසටහනේදීයි.

- Advertisment -

Most Popular

Recent Comments