Sunday, February 23, 2025
HomeLocalලොහාන් රත්වත්තේ දිවුරුම් දෙයි

ලොහාන් රත්වත්තේ දිවුරුම් දෙයි

වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලොහාන් රත්වත්තේ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ මීට සුළු වේලාවකට පෙර දිවුරුම් දී තිබේ.

ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේ දීය.

- Advertisment -

Most Popular

Recent Comments