Thursday, December 19, 2024
HomeLocal"අප්පච්චි මලෝ"සියනෑව අතහැර නැවතත් ඌව වෙල්ලස්ස සටනට එක්වයි.

“අප්පච්චි මලෝ”සියනෑව අතහැර නැවතත් ඌව වෙල්ලස්ස සටනට එක්වයි.

හිටපු අමාත්‍ය හා හිටපු මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සමගි ජන බලවේගය කටාන ආසන ප්‍රධාන සංවිධායක විජිත් විජයමුණි සොයිසා නැවත වරක් ගම්පහ දිස්ත්‍රික්කය අතහැර මොණරාගල දිස්ත්‍රික්කයෙන් මීලග පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වීමට හා ඊට අවශ්‍ය සංවිධාන කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බව වාර්තා වේ.මේ බව විපක්ෂ නායකවරයාද දැනුවත් කර ඇති අතර ඔහු මේවන කටාන බලප්‍රදේශයේ ජන්ද හිමි නාමලේඛනයෙන්ද නම ඉවත් කර මොනරාගල ලේඛනයට ඉදිරිපත් කිරීමට අවශ්‍ය පියවර ගැනීමද සිදු කර ඇත.

- Advertisment -

Most Popular

Recent Comments