Thursday, December 19, 2024
HomeLocalකොළඹ දැඩි රථවාහන තදබදයක්

කොළඹ දැඩි රථවාහන තදබදයක්

විරෝධතා පා ගමනක් හේතුවෙන් කොළඹ මහ නගර සභාව ආශ්‍රිත ප්‍රධාන මාර්ග රැසක මේ වනවිට දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබේ.

සමගි ජන බලවේගය විසින් මෙම විරෝධතා පා ගමන සංවිධානය කර ඇත.

- Advertisment -

Most Popular

Recent Comments