Friday, May 24, 2024
HomeLocalපස් පුද්ගල ඝාතනයට තවත් සැකකරුවෙක් අල්ලයි

පස් පුද්ගල ඝාතනයට තවත් සැකකරුවෙක් අල්ලයි

දක්ෂිණ අධිවේගී මාර්ග පිවිසුමේදී අපේ ජන බල පක්ෂයේ සභාපති සමන් පෙරෙරා ඇතුළු පස්දෙනා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් තවත් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 28 කටුදම්පේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය පවසයි.

මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරින් හබරාදූව ප්‍රදේශයේදී අදාල සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන සඳහා සැකකරු බෙලිඅත්ත පොලිසිය වෙත භාරදී තිබේ.

- Advertisment -

Most Popular

Recent Comments