Friday, May 24, 2024
HomeLocalකෙහෙළිය ඇමැතිධුරයෙන් ඉවත්වෙයි

කෙහෙළිය ඇමැතිධුරයෙන් ඉවත්වෙයි

පරිසර අමාත්‍යධුරයෙන් කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉල්ලා අස්වී ඇත.ඊට අදාල ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කිරීමෙන් පසු ජනාධිපතිවරයා ඊට අනුමැතිය ලබා දී තිබේ.ඒ අනුව අමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීමට අදාල ගැසට් නිවේදනය නිකුත් කිරීමට නියමිත බව වාර්තා වේ.සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස සිටියදී ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලීන් ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ චෝදනා යටතේ මේ වනවිට ඒ මහතා රක්ෂිත බන්ධනාගාර ගතව සිටී.

- Advertisment -

Most Popular

Recent Comments