Friday, May 24, 2024
HomeLocalපාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කරමින් ජනපති ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන පාර්ලිමේන්තු විවාදය...

පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කරමින් ජනපති ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන පාර්ලිමේන්තු විවාදය අද දෙවැනි දිනටත්..

9 වැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සැසිවාරය ආරම්භ කරමින් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද(09) දෙවැනි දිනටත් පැවැත්වෙයි.

එය පැවැත්වෙන්නේ කල් තැබීමේ යෝජනා විවාදයක් ලෙසයි. 

ඒ අනුව අද පාර්ලිමේන්තුව පෙරවරු 9.30 ට ආරම්භ කිරීමට නියමිතව තිබේ. 

කල් තැබීමේ යෝජනාවක විශේෂත්වය වන්නේ ඒ පිළිබඳව ඡන්දයක් නොපැත්වීමයි.

- Advertisment -

Most Popular

Recent Comments