Friday, May 24, 2024
HomeLocalඅස්වැසුම අහිමිවුවන්ගේ අභියාචනා ලක්ෂ 10ක් සළකා බැලීම අවසන්... - ශෙහාන් සේමසිංහ

අස්වැසුම අහිමිවුවන්ගේ අභියාචනා ලක්ෂ 10ක් සළකා බැලීම අවසන්… – ශෙහාන් සේමසිංහ

අස්වැසුමට එරෙහි විරෝධතා හා අභියාචනා ලක්ෂ 10 ක් සළකා බැලීම අවසන් කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. 

අමාත්‍යවරයා පැවසුවේ, ඒ අනුව පළමු වටයේදී පවුල් ලක්ෂ 18 හමාරක් සහනාධාර ලබාගැනීමට සුදුසුකම් ලබා ඇති බවයි.

අස්වැසුම සඳහා නව අයැදුම්පත් කැඳවීම ලබන 15 වැනිදා ආරම්භ කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.

- Advertisment -

Most Popular

Recent Comments