Friday, May 24, 2024
HomeLocalගතවූ කාලය තුළ යුක්තිය මෙහෙයුමෙන් මිලියන 7700 ක මත්ද්‍රව්‍ය අත්අඩංගුවට..

ගතවූ කාලය තුළ යුක්තිය මෙහෙයුමෙන් මිලියන 7700 ක මත්ද්‍රව්‍ය අත්අඩංගුවට..

ගතවූ කාලය තුළ යුක්තිය මෙහෙයුම හරහා රුපියල් මිලියන 7700 අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසුවේ, හෙරොයින්, අයිස්, ගංජා එලෙස අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය අතර වන බවයි.

හෙරොයින් පමණක් කිලෝග්‍රෑම් 142කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇතැයි ඔහු සඳහන් කළේ ය. 

- Advertisment -

Most Popular

Recent Comments