Friday, May 24, 2024
HomeLocalසරත් ෆොන්සේකාට සති දෙකක රැකවරණයක්

සරත් ෆොන්සේකාට සති දෙකක රැකවරණයක්

සමගි ජන බලවේගයේ සභාපති ෆිලඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ තනතුරු අත්හිටුවීම සහ තනතුරුවලින් පහකිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් අද නිකුත් කර ඇත.සරත් ෆොන්සේකා මහතා ගොනුකළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබේ.එම වාරණ නියෝගය දින 14ක් දක්වා බලපැවැත් වේ. සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසක් මෙහි විත්තිකරුවන් ලෙස නම් කර තිබිණි.

- Advertisment -

Most Popular

Recent Comments