Friday, May 24, 2024
HomeLocalවෘත්තීය සමිති 10කට අධිකරණ නියෝගයක්

වෘත්තීය සමිති 10කට අධිකරණ නියෝගයක්

වෘත්තීය සමිති 10කට ස්ථාන කිහිපයකට ඇතුළුවීම තහනම් කරමින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (21) නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ අනුව මුදල් අමාත්‍යාංශය, ජනාධිපති ලේකම් කාර්යාලය, මහ බැංකුව සහ ජනාධිපති මන්දිරයට ඇතුළුවීම වළක්වමින් එම තහනම් නියෝගය නිකුත් කර ඇත.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ මහජනතාවට පීඩාවක් හෝ රථවාහන තදබදයක් ඇති කිරීම ද නොකළ යුතු බවය.

- Advertisment -

Most Popular

Recent Comments