Friday, May 24, 2024
HomeLocalවිජයදාස ගැන තීරණය හෙට

විජයදාස ගැන තීරණය හෙට

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කරන්නේ ද ? නැද්ද ? යන නියෝගය හෙට (15) දින ප්‍රකාශයට පත් කරන බව කොළඹ දිසා අධිකරණය අද (14) නියෝග කළේය.
 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන ලේකම් හා පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා විසින් ගොනු කළ පැමිණිල්ලක් සලකාබැලීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු සඳුන් විතානගේ මහතා විසින් මෙම තීරණය ප්‍රකාශයට පත්කර ඇත.

- Advertisment -

Most Popular

Recent Comments