Tuesday, June 11, 2024
HomeLocalරුසියා විදේශ අමාත්‍ය හමු වූ අලි සබ්රි

රුසියා විදේශ අමාත්‍ය හමු වූ අලි සබ්රි

විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා මේ දිනවල රුසියාවේ සංචාරයක යෙදෙන අතර එරට විදේශ අමාත්‍ය සර්යෙව් ලැව්රොෆ් මහතා හමුවී සාකච්ඡා පවත්වා තිබේ. එහිදී දෙරටට වැදගත් වන කරුණු පිළිබඳව විදේශ අමාත්‍යවරු දෙදෙනා සාකච්ඡා කල බව වාර්තා වේ. ශ්‍රී ලාංකිකයින් රුසියාවේ හමුදා සේවයට බඳවා නොගන්නා බවට රුසියානු විදේශ අමාත්‍යවරයා එහිදී පොරොන්දු වී තිබෙන අතර එහිදී අලි සබ්රි මහතා මේ වනවිට රුසියානු හමුදාව හා එක්වී සිටින ශ්‍රී ලාංකිකයින් මුහුණදී ඇති ගැටලු සම්බන්ධයෙන් ද අදහස් දක්වා ඇති අතර ඔවුන් වෙනුවෙන් මැදිහත් වන ලෙස ඔහු රුසියානු විදේශ අමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබුණි.ඉහළ පෙළේ ශ්‍රී ලාංකික නියෝජිතයින් පිරිසක් එළැඹෙන ජූනි 26-27 දිනවල රුසියානු බලධාරීන් සමග මෙම ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව පවතී.

- Advertisment -

Most Popular

Recent Comments