Tuesday, June 11, 2024
HomeLocalනීතිපති මත විමසීමෙන් රනිල්ට තවත් අවුරුද්දක්?

නීතිපති මත විමසීමෙන් රනිල්ට තවත් අවුරුද්දක්?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති ප්‍රතිපාදන උපයෝගී කරගනිමින් ජනාධිපති ධුර කාලය හා පාර්ලිමේන්තු ධුර කාලය දීර්ඝ කිරීමට රජය උත්සාහ දරන බව dailymirro පුවත් පත වාර්ත කර ඇත.
පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ 19 වන සංශෝධනයෙන් ජනාධිපතිවරයාගේ දුර කාලය වසර හයක සිට පහ දක්වා අඩු කළේ ජනමත විචාරණයකින් හෝ ජනතා අනුමතයකින් තොරව නිසා, ජනාධිපති දුර කාලය තුනෙන් දෙකක බහුතරයකින් පමණක් දීර්ඝ කිරීමේ හැකියාව සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ මතය විමසීමට කටයුතු කරනු ඇති බවද වාර්තා කර ඇත.
ඔවුන් පවසන්නේ ඒ අනුව වසර හයකින් ඔබ්බට ධුර කාලය දීර්ඝ කිරීමටද ජන මත විචාරණයක් පැවැත්විය යුතු වුවත් දැනට පවතින අවුරුදු පහක සීමාව වසර හයක් දක්වා ගෙන යාමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවනු ඇති බවයි.

- Advertisment -

Most Popular

Recent Comments