Tuesday, July 23, 2024
HomeLocalමහජන සාමය සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවීමට ජනපතිගෙන් ගැසට් නිවේදනයක්

මහජන සාමය සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවීමට ජනපතිගෙන් ගැසට් නිවේදනයක්

දිවයිනේ පරිපාලන දිස්ත්‍රික්ක 25 ම මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් යුධ, ගුවන් සහ නාවික යන සන්නද්ධ හමුදාවල සියලුම සාමාජිකයන් කැඳවා තිබේ. 

ඒ, අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමිනි.

ඊයේ (22) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම කැඳවීම සිදු කර තිබුණි.

- Advertisment -

Most Popular

Recent Comments